Written on

News Alert

Comments
උණුසුම් පුවත් කෙටි පණිවුඩ සේවාව එක්ස් ගොසිප්  විසින් තවමත් නියමු ව්‍යාපෘතියක් ආකාරයෙන් සිදු කරන්නෙකි. ට්විටර් හරහා ලබා දෙන මෙය සම්පුර්ණයෙන් නොමිලේ ලබා දෙන්නකි. 

අපගේ පුවත් සේවාව හරහා අනෙක් උණුසුම් පුවත් සේවාවන් ඉක්මවා ගිය පුවත් ප්‍රමාණයක් වාර්තා වූ සැනින් ලබා දීමට අප බැඳී සිටිනවා.

මෙම සේවාව ලබා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න

1) ඔබගේ දුරකතනයේ නව කෙටි පණිවුඩයක් ආරම්භ කර follow (space) exgossipnews
 යනුවෙන් සඳහන් කොට 40404 වෙත යවන්න ( එම පණිවිඩය යැවීමට ඔබට සාමාන්‍ය පණිවිඩ යැවීමේ ගාස්තුව අයවේ )

2) ඉන්පසු ලැබෙන සියලු පණිවුඩ සඳහා දිනපතා හෝ මාසික ගාස්තු නොමැත


3) ට්විටර් ඔස්සේ සේවාව ලබාදෙන බැවින් ඔබගේ දුරකථන අංක වල රහස්‍ය භාවය සුරැකේ.