Written on

FAQ

1) How to install Sinhala Unicode in your computer

http://www.siyabas.lk/sinhala_how_to_install.html




2) අප වෙත ලිපි සපයන ආකාරය 

යුනිකෝඩ් භාවිතා කර එවන ලද ලිපි අප වෙබ් අඩවියේ පල කරවා ගැනීමට හැක. ඉක්මනින් පළකිරීම සඳහා admin@exgossip.com  ලිපිනයට ඊ මේල් කරන්න. නිර්නාමිකව එවීම සඳහා මෙම සබැඳිය භාවිතා කරන්න.

3) ප්‍රතිචාර දැක්වීමේ ගිණුමක් සාදන ආකාරය  

ඉන්ටෙන්ස් ඩිබෙට් හි ඔබගේ ගිණුමක් සාදා ගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න

3.1) "ඉන්ටෙන්ස් ඩිබේට්" වෙබ් අඩවියට පිවිසෙන්න මෙතනින්

3.2) Sign Up බටනය මත ක්ලික් කරන්න 


3.3) ඔබ භාවිතා කිරීමට අපේක්ෂා කරන පරිශීලක නාමය , රහස්‍ය පදය , ඔබගේ ඊ - මේල් ගිණුම ආදී විස්තර ඇතුලත් කොට Sign Up බටනය ඔබන්න 


3.4) දැන් එක්ස් ගොසිප්  වෙත පිවිස ඔබ ප්‍රතිචාර දැක්වීමට අදහස් කරන ලිපියේ පහලට යන්න 


3.5)එහි "ඉන්ටෙන්ස් ඩිබේට්" බටනය ක්ලික් කොට එයට ඔබගේ පරිශීලක නාමය හා රහස්‍ය පදය යොදා ඇතුලත් වී ප්‍රතිචාර දක්වන්න