Wednesday, April 10, 2013

Written on

එමා නිරුවත් රැඟුම ගැන කනස්සල්ලෙන්

හැරී පොටර් චිත‍්‍රපට මාලාවේ හැරී පොටර් ගේ ප‍්‍රධාන සහායිකාව ලෙස ලොව පුරා ප්‍රචලිත වූ එමා වොට්සන් රඟපෑ අලුත්ම චිත්‍රපටය වන “The Perks of Being a Wallflower” හි ඇය රඟන ලද දර්ශනයක් කාගේත් අවධානයට ලක්වී තිබේ.

The Perks of Being a Wallflower චිත්‍රපටයේ ඇති එම අඩනිරුවත් ජවනිකාව සම්බන්දයෙන් අදහස් දක්වමින් එමා මාධ්‍යට පසුගිය සතියේ පැවසුවේ තමන් එම ජවනිකාවට කිසිසේත්ම කැමැති නැති බවත් , සිරුර තැනින් තැන නිරාවරණය වී තිබුණු එම රංගනය නැවත මතක් කරන්නට පවා එමා කැමැති නැති බවත්ය.

එමා මාධ්‍යට චිත්‍ර පටයේ දර්ශන සම්බන්දයෙන් කුමන අදහස් දැක්වුවද , The Perks of Being a Wallflower චිත්‍රපටය ප්‍රථම වරට එළිදැක්වීම සඳහා පවතී උළෙල සඳහාද ඇය පපු පෙදෙස නිරාවරණය වන ආකාරයේ ඇඳුමකින් සැරසී සිටින ලදී.

කෙසේ වෙතත් මිට පෙර අවස්ථා ගණනවක ඇය අඩනිරුවත් චයරුප වෙනුවෙන් පෙනිසිට ඇති අතර සිරුර බොහෝ සෙයින් නිරාවරණය වන ලෙස ඇඳුම් ඇඳීමට ද ඇය ප්‍රකටය.

ඇගේ මෙම හැසිරීම් ලොව පුර එමාට ආදරය කරන ලද තරුණ පිරිස් වෙත හදවතට වේදනා ගෙන දෙන්නක් විය. විසිදෙවැනි වියෙහි පසුවන එමා මෙම ජවනිකාව නිරූපණය කළේ විසි එක්වැනි වියෙහි පසුවන ලෝගන් නම් යොවුන් නළුවා සමඟයි. 
මෙම චිත්‍රපටය එනමින් පළවූ නවකතාවක් පාදක කරගනිමින් නිර්මාණය වී ඇති අතර නිෂ්පාදන වියදම ඩොලර් මිලියන 13 ඉක්මවයි.


මෙම චිත්‍රපටය මේදිනවල ඉතා ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර සහිතව තිරගතවන අතර සැබවින්ම ආදරණිය තේමාවක් සහිතවීම සහ එමාගේ හැඟීම් දනවන රංගනය මෙම චිත්‍රපටය වෙත පිරිස් ආකර්ෂණය වීමට මුලිකවම හේතුවී තිබේ.

“The Perks of Being a Wallflower” චිත්‍ර පටයේ සාරාංශ වීඩියෝව.




සැ.යු.
පහත දැක්වෙන වෙබ් පිටු බන්ධක තුල කුඩා ළමුන්ට නුසුදුසු දර්ශන තිබියහැක.
1. චිත්‍ර පටයේ එමා ගේ විවාදයට තුඩු දුන් රංගනයට අදාල දර්ශන සඳහා මෙතනින් පිවිසෙන්න.
2. චිත්‍රපටය එළිදැක්වීමට අදාල උළෙලේ එමාගේ දර්ශන සඳහා මෙතනින් පිවිසෙන්න.